Good Standing Certificate for Nurses Sri Lanka

Required Documents to Obtain a Good Standing Certificate for Nurses Sri Lanka

1, Requisition Letter Addressing the registrar sri lanka nursing council
ශ්‍රී ලංකා හෙද සභාවේ රෙජිස්ට්‍රාර් වෙත යොමු කලයුතු ඉල්ලීම් ලිපිය

Good Standing Certificate Document Request Letter

2, Original Application Form – Download Here

3, True Copy of SLNC Registration Certificate – ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි සහතිකය සහ හැඳුනුම්පත

4, True Copy of Diploma or Degree Certificate
හෙද ඩිප්ලෝමාවේ මුල් පිටපත ඉදිරිපත් කලයුතු අතර අයදුම්පත සමග සහතික කල සත්‍ය පිටපපතක් බාරදිය යුතුය,

5, Original Letter from the institutional head or the Chief Nursing Officer certifying the the experience and service
– ඔබ දැනට සේවය කරන රෝහලේ අධ්‍යක්ශ තුමා හෝ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තුමා / තුමිය විසින් ඔබගේ සේවා කාලය ( විශ්‍රාම වන දිනය ඇතුලුව ) සහ ඔබ විසින් සේවය කරන ලද වාට්ටු/අංශ සඳහන් කල ලිපියක් ඉදිරිපත් කල යුතුය
– ස්ථාන මාරු හේතුවෙන් රෝහල් වෙනස් වන්නේ නම් ඒ ගැන සාකච්ඡා කර හැකිනම් සම්පූර්න සේවා කාලයට අදාලව එක් ලිපියක් ලබා ගැනීමට උත්සාහ කරන්න,එසේ නොමැති නම් එක් එක් රෝහල් මගින් සේවය කල කාලයට අදාලව අත්දැකීම් විස්තර සහිත ලිපියක් ලබා ගන්න,


6, Passport size color photograph in the uniform with blue background
7, Bank Slip – 5000/- to SLNC Account – BOC – 72401415
8, Original Declaration form

Dubai Health License Assistance

Writer & Blogger

3 Comments

Leave a Reply

About Us

Assistance Services for Health Professionals to get Dubai Health Licenses 

Pages

Dubai Nurses Jobs

Nurses Salaries in Dubai

Awards

Services

Dubai Health License

Data Flow Verification

Visa Documents

© 2022 Created by ADEON